සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ සතියේ, විභාගය මැයි/ජුනි දක්වා කල් යයි ? පුවත් Published: November 29, 2023 FacebookTwitterPinterestWhatsApp 2022 වර්ෂයේ පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ නිකුත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. 2023 වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මැයි හෝ ජුනි මාසයේ පැවැත්වෙන බව ද ඔහු කීවේය. FacebookTwitterPinterestWhatsApp Related articles ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ පුවත් September 20, 2026 බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක් පුවත් September 20, 2026 පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට පුවත් September 20, 2026 හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 18, 2026