30.5 C
Galle

දේවාලයේ කපුවා මාරයා වෙයි. සොහොයුරා මරුට, සොහායුරිය රෝහලට

Published:

දේවාලයකට පැමිණි දෙදෙනකුට, කපුවා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් පිරිමි පුද්ගලයකු මියගොස් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පූණානි ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

වාකරේ, මාන්කේනි ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන යන දේවාලයකට කිසියම් කටයුත්තක් සඳහා මියගිය පුද්ගලයා තම සොහොයුරිය සමඟ පැමිණි අවස්ථාවේ දී එහි සිටි කපුවා සමඟ ඇති වූ ආරවුලක දී මෙලෙස පහරකෑමට ලක්ව ඇත. සොහොයුරා එම ස්ථානයේ ම මියගොස් සිටි බවත්, ‍සොහායුරිය මඩකලපුව රෝහලට ඇතුළත් කර සිටින බවත් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!