තවත් රෝගීන් 214ක් වාර්තා වෙයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: November 14, 2020 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිත වූ තවත් 214 දෙනකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදනය වූ සමස්ථ රෝගීන් ගණන 16,405ක් දක්වා ඉහළ ගොස් ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි පුවත් August 26, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026 රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි පුවත් August 25, 2026