29.4 C
Galle

අලුත් වාහන ගෙන්වන්නේ නෑ

Published:

අලුත් වාහන ගෙන්වීමට රජයේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වාහන ආනයනය කිරිමේ හැකියාව පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කර ඇති බවත් හෙතෙම කීවේය. බදු ආදායම් ලබාගැනීම සඳහා වාහන ගෙන්වීම වැදගත් බව ද ඔහු කියයි.

රටේ ඇති මුදල් සංචිතය අනුව වාහන ආනයනය කිරීම පිළිබඳ කමිටුව තීරණයක් ගනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!