බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: November 15, 2020 FacebookTwitterPinterestWhatsApp බන්ධාගාර සේවකයන් සියලු දෙනාගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි. මේ අනුව හෙට (16) උදෑසන 8.00 වනවිට සියලු නිලධාරී නිලධාරිනියන් තම සේවා ආයතනවලට වාර්තා කළ යුතු බව ද හෙතෙම දන්වා සිටියි. FacebookTwitterPinterestWhatsApp Related articles ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි පුවත් August 26, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026 රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි පුවත් August 25, 2026