28.4 C
Galle

තවත් ආශ්‍රිතයන් 544කට ආසාදිතයි

Published:

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 544 දෙනකු අද (15) වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ මෙම ආසාදිතයන් සියලු දෙනාම මිනුවන්ගොඩ පෑළියගොඩ පොකුරේ සමීපප ආශ්‍රිතයන් බවයි.

Related articles

error: Content is protected !!