28.1 C
Galle

කුරුණෑගල වෙළඳ සැළක සේවකයන් 17ක් සහ ආශ්‍රිතයන් 02ක් ආසාදිතයි

Published:

කුරුණෑගල නගරයේ ප්ලාස්ටික් භාණඩ තොග අළෙවි සැළක සේවකයන් 17 දෙනකු හා ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මොවුන්ගෙන් 14 දෙනකු අකුරණ පදිංචිකරුවන් බවත් අනෙක්  05 දෙනා කටුගස්තෙට, කුඩුගල, කුරුණෑගල තෝරයාය, ගාල්ලේවත්ත සහ නිකවැරටිය පල්ලියවත්ත පදිංචිකරුව් බවත් කියති.

හඳුනාගෙන ඇති ආසාදිතයන් 19 දෙනාගෙන් දෙදෙනකු එක් සේවකයකුගේ බිරිඳ සහ දියණිය බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!