28 C
Galle

අයිස් ලොරිය ජැටියෙන් මුහුදට ගිහින්

Published:

ගාල්ල ධීවර වරායට අද (16) අයිස් ගෙන ආ ලොරි රථයක් අයිස් තොග බෝට්ටුවලට පැටවීමන් පසු ආපසු යාමට හැරවීමේ දී අනතුරට ලක්වී ඇති ආකාරයයි මේ.

ධීවරයන් පවසන්නේ ලොරිය පිටුපසට ගැනීමේ දී එහි පිටුපස රෝද මෙලෙස ජැටියෙන් පහළට වැටුණු බවයි. ලොරිය නැවත ජැටියෙන් ඉහළට ගැනීම සඳහා දොඹකරයක් භාවිතා කිරීමට සිදුවෙයි.

(ඡායාරූප – සනත් පතිරණ)

Related articles

spot_img
error: Content is protected !!