28.2 C
Galle

අලුතෙන් ආසාදිතයන් 229ක් අද

Published:

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 229 දෙකු අද (16) වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අද වාර්තා වූ සියලුම රෝගීන් මීට පෙර ආසාදනය වී සිටි අයගේ ආශ්‍රිතයන් බවයි.

Related articles

error: Content is protected !!