28.1 C
Galle

තවත් ආසාදිතයන් 153ක් සමඟ අද දිනයේ 383ක්

Published:

තවත් ආසාදිතයන් 153 දෙනකු අද (16) දිනයේ වාර්තා වීී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිත බවට අද දිනයේ ප්‍රකාශ කරන ලද ආසාදිතයන් සංඛ්‍යාව 383 දෙනෙකි.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,516ක් වනවා. ඉන් ආසාදිතයින් 11,806 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 5,652ක්.

හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ සියලු දෙනාම මීට පෙර වාර්තා වූ ආසාදිතයන්ගේ සමීපතමයන් බවයි.

Related articles

spot_img
error: Content is protected !!