28 C
Galle

පොලිසියේ 785කට කොරෝනා

Published:

කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවරු වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ආසාදිත පොලිස් නිලධාරීන් අතර විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 191ක්, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 64ක්, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 90ක්, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් 24ක්, කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් 122ක් සහ වේල්ලවීදිය පොලිසියෙ නිලධාරීන් 10ක් සිටින බව ද වාර්තා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!