26.8 C
Galle

ක්‍රිකට් ක්‍රීඩකයන්ට, දැවැන්ත වාසියක්

Published:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් 100%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ඒ ඒ ක්‍රීඩකයන් සමඟ ඇතිකරගත් කොන්ත්‍රාත්තු මත පදනම්ව ගාස්තු ඉහළ නැංවීමට නියමිතය. කෙසේ වෙතත්‍ මෙම දීමනා වැඩිකිරීමත් සමඟ එක් ටෙස්ට් තරඟයක් සඳහා ක්‍රීඩකයකුට ගෙවන ගාස්තුව රුපියල් ලක්ෂ 44ට ආසන්න වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!