28.9 C
Galle

සාමාන්‍ය පෙළ විභාගය අද සිට

Published:

2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙයි.

එම විභාගය 15 වැනි දා දක්වා විභාග මධ්‍යස්ථාන 3,527ක දී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි. අයදුම්කරුවන් 452,979 ක් පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 ක් ඇතුළත් වෙයි.

පාසල් විභාග මධ්‍යස්ථානවලට අමතරව විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වේ.

Related articles

spot_img
error: Content is protected !!