26.8 C
Galle

තත්වය දරුණුයි. දැඩි අවදානයෙන් ඉන්න

Published:

දැඩි අවාදනය යොමු කළ යුතු මට්ටම දක්වා රටේ ප්‍රදේශ කිහිපයක ම අද (06) දිනයේ දී ද උෂ්ණත්වය වැඩිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මේ තත්වය පවතිනු ඇත.

එමෙන් ම බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, නිරන්තර සෙවන ඇති ස්ථානවල සිටීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම කළ යුතුයැයි වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!