26.8 C
Galle

ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න

Published:

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 වැනි දා අතර පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පිළිබඳ පනතේ සඳහන් පරිදි නිශ්චිත කාලසීමාවේ දී මැතිවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවන බවත් දැනටමත් මැතිවරණ දෙපාර්තමේන්තුව ඒ සඳහා සූදානම් වෙමින් සිටින බව ද මැතිවරණ කොමිසම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!