26.8 C
Galle

ඩයනාගේ තැනට, මුජිබර් එයි

Published:

ඩයනා ගමගේට අධිකරණයෙන් ලැබුණු නියෝගය මත අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සදහා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මුජිබර් රහුමන් අද (10) උදෑසන දිවුරුම් දීමට නියමිතය.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (09) සවස ප්‍රකාශයට පත්කරනු ලැබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටි මුජිබර් රහුමාන් කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරඟවැදීම සඳහා 2023 ජනවාරි 20 වැනි දා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූයේ ය.

Related articles

spot_img
error: Content is protected !!