ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp ඔස්සේ යැවූවා යැයි කියන ගුරුවරයා අත්අඩංගුවට පුවත් Published: May 12, 2024 FacebookTwitterPinterestWhatsApp අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp යෙදුම ඔස්සේ බෙදා හැරි බව කියන ගුරුවරයකු මහනුවර දී අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට කොටස් වෙළෙඳ පොළ November 5, 2026 විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය පුවත් November 4, 2026 වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට පුවත් November 4, 2026 කොටස් වෙළඳපල රොකට් වේගයෙන් ඉහලට කොටස් වෙළෙඳ පොළ November 4, 2026