26.8 C
Galle

කැරට් කෑල්ලක්, දරුවාගේ ජීවිතය අහිමි කරයි

Published:

කැරට් කෑල්ලක් උගුරේ හිරවීමෙන් මාස 18ක් වයසැති බිළිඳකු මියගොස් ඇතැයි සාලියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සාලියවැව යාය හත පදිංචිව සිටි සවීන් දුල්සඳ උපාධ්‍ය නමැති දරුවෙකි.

ඊයේ (11) සවස දරුවාගේ උගුරේ කැරට් කැබැල්ලක් හිරවී අනතුර සිදු වූ අවස්ථාවේ දී නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇත. දරුවාගේ තත්වය අසාධ්‍ය බැවින් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතත් රෝහලට රැගෙන යනවිටත් දරුවා මියගෙගාස් සිටි බවත් පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!