පොහොට්ටුව ජනපතිවරණ සටන අනුරාධපුරයෙන් අරඹයි පුවත් Published: May 15, 2024 FacebookTwitterPinterestWhatsApp ජනාධිපතිවරණය ජය ගැනීමේ අපේක්ෂාවෙන් තම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 26 වැනි දා අනුරාධපුර කලාවැව ප්‍රදේශයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව එම පක්ෂයේ මන්ත්‍රී ඩී.වීරසිහ කීවේය. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 14, 2026 සුනඛයන් නිසා මාර්ග අනතුරු ඉහළට – වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ජලභීතිකා ප්‍රතිකාරයට පුවත් September 14, 2026 “හොරකම් කළා නම් අම්මා වුණත් ආච්චි වුණත් නීතියට යටයි”, ජනපති අනුර පුවත් September 13, 2026 දළදා වහන්සේ වෙනුවෙන් කිලෝ 86ක අභිනව රන් කරඬුවක් පුවත් September 11, 2026