පුත්තලමේ පාසල් විවෘත නොකරයි පුවත් Published: May 19, 2024 FacebookTwitterPinterestWhatsApp වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (20) දිනයේත් වසා දැමීමට තීරණය කර ඇත. අධික වර්ෂාව හේතුවෙවන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක් සම්පූර්ණයේන යට වී ඇතැයි ජාතික ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 14, 2026 සුනඛයන් නිසා මාර්ග අනතුරු ඉහළට – වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ජලභීතිකා ප්‍රතිකාරයට පුවත් September 14, 2026 “හොරකම් කළා නම් අම්මා වුණත් ආච්චි වුණත් නීතියට යටයි”, ජනපති අනුර පුවත් September 13, 2026 දළදා වහන්සේ වෙනුවෙන් කිලෝ 86ක අභිනව රන් කරඬුවක් පුවත් September 11, 2026