27.2 C
Galle

ගුරුවරයාගේ පහරදීමෙන්, සිසුවිය රෝහලේ

Published:

ගුරුවරයකුගේ පහරදීමකට ලක් වූ 10 වැනි ශ්‍රේණියේ පාසල් සිසුවියක රෝහලගත කර ඇතැයි පුලතිසිගම පොලිසිය පවසයි.

පොළොන්නරුව විජිත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම සිසුවියට විද්‍යාලයේ ම ගුරුවරයකු විසින් පහර දීඇ ත. ඊයේ (20) සිදු වූ එම පහරදිමෙන් ඇය පුලතිසිගම රෝහලට ඇතුළත් කර සිටි බවත් හිසට තදින් පහර වැදී තිබීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට අද (21) මාරුකර යවා ඇතැයි ද වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පුලස්තිගම පොලිසිය විසින් සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!