27.4 C
Galle

කාලගුණේ, කොළඹ පාරවල් වසා දමයි

Published:

කොළඹ නගරයට සහ ඒ අවට ප්‍රදේශයට අද (25) රාත්‍රියේ බලපා ඇති දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් මාරග කිහිපයක් වසා දැමීමට කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.

කොළඹ බේබෲක් පෙදෙස, බොරැල්ල කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල හන්දිය දක්වා බෞද්ධාලෝක මාවත, පෙරහැර මාවත, ජේම්ස් පීරිස් මාවත සිට රොටුන්ඩා හන්දිය දක්වා මෙලෙස වසා දමා තිබේ.

ගස් සහ ගස් අතු කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් මේ පියවර ගෙන ඇත.

එම මාර්ග අතරින් කිහිපයක වෙසක් කලාප පවතී

Related articles

spot_img
error: Content is protected !!