27.5 C
Galle

නෙළුවේ රෝගීන්, ගුවනින් උඩුගමට

Published:

නෙළුව රෝහලේ සියලු ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම නිසා එම රෝහලේ සිටින ගැබිනි මව්වරු සහ හදිසි ප්‍රතිකාර අවශ්‍යවනු ඇතැයි සැළකෙන සියලු රෝගීන් ගුවන් මිගන් උඩුගම රෝහලට මාරු කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇත.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ නෙළුව රෝහලට ගිලන්රථ යැවීමට හෝ රෝහලේ සිට ගිලන්රථ ගෙන්වා ගැනීමට හෝ නොහැකි තත්වයක් උදාවී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!