27.5 C
Galle

තවලම පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්

Published:

තවලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු ගංවතුරට හසු වී අතුරුදන්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ තවලම දකුණ පදිංචි දහනායක අතුකෝරළ රංජිත් නමැති 53 හැවිරිදි පුද්ගලයකු සහ තවලම හබරකඩ බටහිර පදිංචි කදිරමනී ශාන්ත කුමාර නමැති 23 හැවිරිදි අයෙකි.

ඔවුන් සොයා ගලවාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් දියත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!