27.5 C
Galle

ක්‍රිකට් වළපල්ලට වැටෙද්දී, ක්‍රිකට් ලොක්කන්ට තවත් අවුරුදු 16ක සේවා දිගුවක්

Published:

විස්සයි 20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත පරාජ ලබමින් පළමු වටයෙන් ම ඉවතට විසිවීමේ අවදානමට ලක්ව සිටිය දී ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය තවත් අවුරුදු 08කින් දිර්ඝ කිරීමට රජය කටයුතු කර තිබේ.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8 ක් එම ධූරයේ කටයුතු කර එම ධූර වලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16 ක් විධායක සභිකයන් ලෙස කටයුතු කරන්න ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව හැකියාව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!