28.1 C
Galle

නිවාස 03ක් ගිනි ගනී. දෙදෙනකු මරුට

Published:

වතු නිවාස පේළියක ඇති වූ ගින්නකට හසු වූ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි යටියන්තොට පොලිසිය පවසයි.

යටියන්තොට, පැලැල්ලේගම ප්‍රදේශයේ නිවාස පේළියක මෙම ගින්න ඇති වී තිබෙන්නේ අද (03) අලුයම දී ය. එම ගින්නට හසු වූ 60 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ 50 හැවිරිදි කාන්තාවක මියගොස් ඇත. ගින්නෙන් නිවාස තුනකට පමණ හානි සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related articles

spot_img
error: Content is protected !!