අනුරාධපුරයේ භූමිකම්පාවක් පුවත් Published: July 16, 2024 FacebookTwitterPinterestWhatsApp අනුරාධපුරය සහ ඒ අවට ප්‍රදෙශ ගනනාවකට අද (16) සවස භූචලනයක් දැනී ඇතැයි වාර්තා වේ. භූ විද්‍යා සමීක්සණ සහ පතල් කාර්යාංශයෙන් විමසූ විට කියා සිටියේ, අනුරාධපුර, පොතානේගම, ආලංකුලම යන ප්‍රදේශව රිච්ටර් මාපක 2.7ක භූමිකම්පාවක් සිදුව ඇති බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 14, 2026 සුනඛයන් නිසා මාර්ග අනතුරු ඉහළට – වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ජලභීතිකා ප්‍රතිකාරයට පුවත් September 14, 2026 “හොරකම් කළා නම් අම්මා වුණත් ආච්චි වුණත් නීතියට යටයි”, ජනපති අනුර පුවත් September 13, 2026 දළදා වහන්සේ වෙනුවෙන් කිලෝ 86ක අභිනව රන් කරඬුවක් පුවත් September 11, 2026