31.1 C
Galle

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා, වෙඩි තැබීමකින් මරුට

Published:

වයස 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පුද්ගලයකු අම්බලන්ගොඩ, කන්ද මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 2002 වර්ෂයේ දී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ධම්මික නිරෝෂන් (41) නමැති අයෙකි.

ඔහු තම නිවස ඉදිරිපිට සිටිය දී ඊයේ (16) රාත්‍රී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. පොලිසිය පවසන්නේ වෙඩික්කරුවන් පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

Related articles

spot_img
error: Content is protected !!