27.4 C
Galle

විශ්‍රාමිකයින්ට තුන්දහසක මාසික දීමනාවක්

Published:

විශ්‍රාමිකයන් සඳහා රුපියල් තුන්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට මෙම දීමනාව ලබාදීමට නියමිතය.

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට තීරණය කර ඇත.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මත විශ්‍රාමිකයන් සඳහා මෙම විශේෂ දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!