ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පුවත් Published: July 26, 2024 FacebookTwitterPinterestWhatsApp 2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ සඳහා නිකුත්කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු මස 15 වැනි දා රාජගිරිය සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී සිදුකරන බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 14, 2026 සුනඛයන් නිසා මාර්ග අනතුරු ඉහළට – වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ජලභීතිකා ප්රතිකාරයට පුවත් September 14, 2026 “හොරකම් කළා නම් අම්මා වුණත් ආච්චි වුණත් නීතියට යටයි”, ජනපති අනුර පුවත් September 13, 2026 දළදා වහන්සේ වෙනුවෙන් කිලෝ 86ක අභිනව රන් කරඬුවක් පුවත් September 11, 2026