29.4 C
Galle

“අම්මෝ රනිල්ට උඩින්ම දෙනවා“ – මහින්ද කියයි

Published:

පක්ෂය තීරණය කළහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට “අම්මෝ උඩින් දෙන්නේ“ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පක්ෂය එය තීරණය කළ යුතු බවයි. එම තීරණය වඩාත් සුදුසු තීරණය වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළකළේය.

ඔහු මේ බව කියා සිටියේ අද (28) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related articles

spot_img
error: Content is protected !!