29.4 C
Galle

ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ අපවත් වෙති

Published:

කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමි අද (2) දහවල් අපවත් වී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටි උන්වහන්සේ අපවත් වන විට  81 වැනි වියේ පසුවූහ.

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් පලස ප්‍රසිද්ධියට පත්ව සිටි උන්වහන්සේ, වෘත්තීය පුහුණු වැඩසටහන්, අධ්‍යාපනික වැඩමුළු, මානුෂීය ව්‍යාපෘති ඇතුළු විවිධ වැඩසටහන් විහාරස්ථානය මූලිකත්වය ගෙන පවත්වාගෙන ගියහ.

Related articles

spot_img
error: Content is protected !!