29.4 C
Galle

වරාය නගරයට විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක්

Published:

කොළඹ වරාය නගරයේ විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක් ඉදිකිරීම සඳහා ඉඩම් බදු දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

අදාල ව්‍යාපෘති සඳහා ආයෝජකයන් තෝරා ගැනීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් යෝජනා කැඳවා ඇත.

මේ අනුව ආසන්න වශයෙන් රෝහල සඳහා ‍ෙඩොලර් මිලියන 100ක් ද පාසල සඳහා ඩොලර් මිලියන 25ක් ද විශ්වවිද්‍යාලය සඳහා ඩොලර් මිලියන 25ක් ද ආයෝජනය කිරීමේ යෝජනාවක් ආසිරි පුද්ගලික රෝහල් සමාගම සහ ගේට්වේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමාගම විසින් ඉදිරිපත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!