27.4 C
Galle

හපුතලේ නායයාමේ අවදානමක්. පවුල් 16ක් ඉවතට

Published:

හපුතලේ ගල්කන්ද වත්තේ නාය යාමේ අවදානමක් හේතුවෙන් පවුල් 16ක් ආරක්ෂිත ස්ථාන ‌වෙත යැවූ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් පවසයි.

දිගටම පවතින තද වැසි හේතුවෙන් අද (19) සවස ගල්කන්ද වත්තේ ස්ථාන කිහිපයක කුඩා නාය යාම් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එබැවින් එම වත්තේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් 16ක් මේ වනවිට දඹේතැන්න අංක 03 දෙමළ මහා විදුහලට තාවකාලිකව යවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!