27.4 C
Galle

සීදූවේ නේවාසිකාගාරයක 17ක් ආසාදිතයි

Published:

කටුනායක ආයෝජන කලාපයේ සේවකයන් රැඳි සිටින නේවාසිකාගාරයකින් කොරෝනා ආසාදිතයන් 17 දෙනකු හඳුනාගත් බව සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහිරු පෙරේරා පවසයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම නේවාසිකාගාරයේ පුද්ගලයන් 57ක් රැඳී සිටින බවයි. ඔවුන් සියලු දෙනා ම නේවාසිකාගාරයේ ම ස්වයං නිරෝධායනයට යොමුකර සිටිය දී ඉන් 17 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!