27.4 C
Galle

කොරෝනා ආසාදිතයන් අද 437ක් දක්වා ඉහළට

Published:

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 194ක් අද (19) දින වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව, අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 437ක් වාර්තා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!