29.4 C
Galle

පොල් ලක්ෂ 25ක් සිටුවීමට පියවර

Published:

පොල් පැල ලක්ෂ 25ක් 2025 වර්ෂයේ දී වගාකිරීමට සැළසුම් කර ඇතැයි පොල් වගාකිරීමේ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කළේ පොල් වගාව ව්‍යාපත් කිරීම සඳහා කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීමට ද සැළසුම් කර ඇති බවයි.

එහි ආරම්භක වැඩසහන ලබන 17 වැනි දා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත ය. උතුරු පොල් ත්‍රිකෝණය කේන්ද්‍ර කරගනිමින් පොල් පැල ලක්ෂ 10ක් මෙම වසරේ දී වගාකිරීමට ද අපේක්ෂිතය.

Related articles

spot_img
error: Content is protected !!