29.4 C
Galle

වඳුරෙක් කළ නස්පැත්තියක්, රටට ම විදුලිය නෑ

Published:

රටපුරා විදුලිය බිඳ වැටීමට හේතු වී ඇත්තේ පානදුර විදුලි උප පෙ‍ාළෙහි වඳුරකු ගැටීමෙන් ඇති වූ හදිසි තත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.

මෙම හදිසි තත්වයත් සමඟ ජාතික විදුලි පද්ධතියේ සමබරතාව අහිමිවීම නිසා රට පුරාව විදුලිය විසන්ධි වී තිබේ. එය ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බවත්, කොළඹ ජාතික රෝහල ඇතුළු ස්ථාන කිහිපයකට දැනටමත් විදුලි සැපයුම ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!