29.4 C
Galle

දවස් දෙකක් විදුලිය කප්පාදුවක්

Published:

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ දෝෂය පාලනය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ දී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

එය පහතින්.

Related articles

spot_img
error: Content is protected !!