29.4 C
Galle

පාසලක ගැටුමක්, 11ක් රෝහලේ

Published:

බෝමිරිය ප්‍රදේශ‍යේ පාසලක ඊයේ (11) සවස ශිෂ්‍ය භට පුහුණුව අතරතුර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවියන් ඇතුළු 11 දෙනකු නවගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ පාසල් සිසුන්ගේ ශිෂ්‍ය භට පුහුණුව අතරතුර ආදි ශිෂ්‍යයකු සමඟ පාසලට ඇතුළු වූ කිසියම් පිරිසක් සිසුන් සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!