28.3 C
Galle

විදුලි කප්පාදුව නවතී

Published:

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳවැටුණුවිදුලි ජනක යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ක්‍රියාකාරී මට්ටමට පත්කර ඇති බැවින් අද (14) සිට විදුලි කප්පාදුවක් නොකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක  විදුලියක් අද සිට යළි එක්කිරීමට හැකියාව ලැබී ඇත.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ පසුගිය 09 වැනි දා ජාතික විදුලි පද්ධතියේ ඇති වූ අසමතුලිත බව හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!