27.6 C
Galle

අයවැය විවාදය ආරම්භ වේ

Published:

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 වර්ෂයේ අයවැය යෝජනාව දෙවැනිවර කියවීමේ විවාදය අද (18) ආරම්භ කෙරිණි.

මෙම විවාදය ලබන 25 වැනි දා දක්වා දින 07ක කාලයක් පැවැත්වේ. පෙබරවාරි 25 වැනි දින සවස 6.00ට දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම් පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!