අළුත්කඩේ උසාවි සංකීර්ණයේ මහ දවල් සිදුවූ ඝාතනයෙන් පසු…..(ඡායාරූප) පුවත් Published: February 19, 2025 FacebookTwitterPinterestWhatsApp ඝාතනයට ලක්වූ ගනේමුල්ලේ සංජීව ගනේමුල්ලේ සංජීව අධිකරණ භූමියට රැගෙන එන අයුරු සහ වෙඩි වැදීමෙන් පසු අධිකරණ භූමියෙන් රැගෙන යන අයුරු වෙඩිතැබීම සඳහා භාවිතා කළේයැයි සැකකරන පිස්තොලය සාක්ෂි කූඩුව අසල වැටී තිබූ අයුරු තුවාලකරු රෝහලට රැගෙන යන අයුරු වෙඩිතැබීමේ සිද්ධියෙන් පසු අළුත්කඩේ උසාවි සංකීර්ණයේ දොරටුව අසල නීතීඥයෙකු ලෙස වෙස්වලාගත් වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා අධිකරණ භූමියට පැමිණෙන අයුරු ඝාතනයට යොදාගත් පිස්තෝලය පොතක් (අපරාධ නඩු විධාන සංග්‍රහය) තුළ සඟවාගෙන රැගෙනවිත් තිබූ අයුරු FacebookTwitterPinterestWhatsApp Related articles අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ September 9, 2026 කොහේද කොහේද අපේ ලොවක්? ඩිජිටල් තරුණයා ලෝකය වෙනස් කරන හැටි පුවත් September 9, 2026 විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩවර්ජනයක පුවත් September 9, 2026 අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026