28.3 C
Galle

සංජීවගේ දේහය භාර ගැනීමට කිසිවකු නෑ

Published:

අධිකරණයේ දී වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීවගේ මෘත දේහය භාර ගැනීම සඳහා කිසිදු ඥාතියකු ඉදිරිපත් වී නැතැයි වාර්තා වේ.

එම දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇත.

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් සිටිය දී ඊයේ (19) ඔහු වෙඩි තබා ඝාතනය කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!