28.3 C
Galle

විදෙස් කතක් දියේ ගිලී මරුට

Published:

බෙන්තොට දී මුහුදේ ගිලුණු විදෙස් ජාතික කාන්තාවක් බෙන්තොට රෝහලේ දී මියගිය බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ජෝර්දාන ජාතික 25 හැවිරිදි තරුණියකි.

ඊයේ (23) දහවල් ඇය බෙන්තොට, බොල්ගොජ ප්‍රදේශයේ මුහුදේ නාමින් සිටිය දී දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඇය ගොඩට රැගෙනවිත් බෙන්ත‍ොට රෝහලට යවා ඇත. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!