28.9 C
Galle

වන්දනා බසයක් අනතුරක, 33ක් රෝහලේ

Published:

සේරුවාවිල වන්දනාවේ ගිය බසයක් මුතූර් ප්‍රදේශයේ දී අද (01) ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 33 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

තුවාල කරුවන් අතර කාන්තාවන් 18 දෙනකු සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

තුවලකරුවන් 33 දෙනාගෙන් 18 දෙනෙකු කාන්තාවන් අප වාර්තාකරු පැවසීය.

මෙලෙස අනතුරට පත් ව ඇත්තේ මිනුවන්ගොඩ සිටි වන්දනාවේ ගිය බසයකි.

Related articles

spot_img
error: Content is protected !!