29.4 C
Galle

රනිල් සහ මෝදි හදිසි හමුවක්

Published:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

දෙදෙනා හමු වී ඇත්තේ NXT සමුළුවේ දී ය.

එම හමුව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම X ගිණුමේ මෙලෙස සටහන් කර තිබේ.

 “මගේ මිත්‍ර  ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා බලාපොරොත්තුවෙන් සිටි අතර විවිධ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිකෝණය අගය කර ඇත්තෙමි.” 

Related articles

spot_img
error: Content is protected !!