27.8 C
Galle

පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට වෙඩි

Published:

අණ නොතකා ධාවනය කළ ට්‍රක් රථයකට වෙඩි තැබූ බව පොලිසිය පවසයි.

පේදුරුතුඩුවේ දී රථය නතර කරන්න යැයි පොලිසිය සංඥා කළ ද එම රථය දිගටම ධාවනය කර ඇත. රථය පසුපස හඹා ගිය පොලිසිය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී එම රථයට වෙඩි තබා ඇති අතර රියදුරු සහ රිය සහායක පළාගොස් ඇත.

පසුව මන්දගායි රෝහලේ බලධාරීන් පොලිසියට දන්වා ඇත්තේ රථයේ සහායකයා තුවාල ලබා රෝහලට ඇතුළත්ව සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!