28.9 C
Galle

මත්ද්‍රව්‍ය වෙනුවට බොන වේදනා නාශක තොගයක් අල්ලයි. වටිනාකම බිලියනයක්

Published:

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් භාවිතා කරන වේදනා නාශක පෙති තොගක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොළඹ-මීගමුව මාර්ගයේ දී මෙම වේදනා නාශක තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑන් රථයකින් ගෙන යමින් තිබිය දී ය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලදාරීන් සඳහන් කරන්නේ එම වේදනා නාශක පෙතිවල වටිනාකම රුපියල් බිලියනයක් පමණ වන බවයි.

Related articles

spot_img
error: Content is protected !!