28.9 C
Galle

ගුවන් හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

Published:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී තනතුරට අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් වයිස් මාර්ෂල් ලසිත් සුමනවීර පත්කර ඇත.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කරමින් සිටි ලසිත සුමනවීර ගුවන් හමුදාවට බැඳී ඇත්තේ 1991 වර්ෂයේ ය.

මෙතෙක් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න ඊයේ (03) විශ්‍රාම ලැබුවේ ය.

Related articles

spot_img
error: Content is protected !!